Empty Ad
AFC Banner
Empty Ad

අයවැය විවාදය අද ඇරඹේ

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා..

මෙම විවාදය පෙබරවාරි 25 වන දින දක්වා පැවැත්වෙන අතර, 2025 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 04ක් ඇතුළුව දින 19 ක් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වන දින සවස 6:00 ට පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ගිය දිලිත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ දුක කියයි - දිලිත් දැකලා සතුටින් පිනා ගිය මිනිස්සු
08:42
Video thumbnail
ආණ්ඩුවේ - විපක්ෂයේ ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවේ සෙල්ලම් කරපු හැටි
05:44
Video thumbnail
ප්‍රථම වරට පන්සලක දවල් දානය නවත්වයි - දානය නැවැත්තුවේ රාජ්‍ය අනුග්‍රහයෙන්
12:12
Video thumbnail
සීලරතන හාමුදුරුවන්ගේ සුපිරි බුලට් එක මෙන්න
07:40
Video thumbnail
හොඳට තියෙන පලු ගස් කපන්න ඇවිත් ගමක් උණුසුම් වෙයි
27:51
Video thumbnail
මෙන්න අම්මටසිරි වෙන මන්ත්‍රී හොරු - ෆයිල් 400ක් අපි ළඟ තියෙනවා
26:30
Video thumbnail
ඉදිරියේදි මෙහෙයුම් වැටලීම් ක්‍රියාත්මකයි!
08:52
Video thumbnail
අසේල සම්පත් කාටද මේ සුද්ද සිංහලෙන් අමතන්නේ - දළඳා මාලිගාව විකුණන් කන අප්පුහාමි
06:55
Video thumbnail
සාගර ජනපතිටත් ප්‍රසිද්ධියේම දෙහි කපයි
00:53
Video thumbnail
වැසිකිළියට ගිහින් වැඩෙත් කරලා - වටේම ගදගැස්සුවා වතුර නොගහා ඇවිත්
07:25

?