අයවැය තෙවන වර කියැවීමේ තීරණාත්මක ඡන්ද විමසීම හෙට

2023 වර්ෂය සඳහාවූ අයවැය තෙවැනි වර කියවීමේ තීරණාත්මක ඡන්ද විමසීම ඡන්දය පාර්ලිමේන්තුවේදී හෙට (8) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් අයවැය පළමු හා දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.