Empty Ad
AFC Banner
Empty Ad

අයවැය තුන්වැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය කාරක සභා අවස්ථා හෙවත්; අයවැය තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (21) සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45ක්

ඒ, අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

2025 වසර සඳහා වන අයවැය පසුගිය පෙබරවාරි 17 වනදා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?