අයවැයෙන් පසු වාහන වල මිල වෙනස් වෙන හැටි

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් වාහන ආනයනය සදහා කිසිදු සහනයක් නොලැබීම නිසා ඉදිරියේදී වාහන තවදුරටත් මිල ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් සඳහන් කරනවා

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ඉදිරි කාල සීමාවේ වාහන මිල අඩු වීමක් අපේක්ෂා කළ නොහැකි බවයි.

විදේශ මුදල් සංචිත ඉහළ යන තුරු මෙරටට වාහන ගෙන්වීමේ හැකියාවක් නැති බව පෙනී යන බවද පවසන ඒ මහතා ජනතාව බලාපොරොත්තු වුණු ලෙස වාහන අඩු මිලට ලබාගැනීමේ හැකියාවක් නැතිව ගොස් ඇතැයිද සඳහන් කළේය.

පවතින තත්ත්වය මත වාහන මිල ඉහළ යාම තවදුරටත් වර්ධනය වනු ඇතැයිද පවසන ඔහු එම තත්ත්වය මත වාහන ව්‍යාපාරිකයන්ටත් පාරිභෝගිකයාටත් අවාසිදායක තත්ත්වයක් ඇති වනු ඇතැයිද කියා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21