AFC Banner
AFC Banner
Empty Ad

අයවැයට විශාල වැය බරක් වූ රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ කොළඹ පැවති “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025” අමතමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාඩු ලබන ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට රජය සූදානම් බවයි.

කිසිදු වෙලාවක සාම්ප්‍රදායික රාමුවෙන් ආයතන දෙස තමන් නොබලන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේ දී මෙම ආයතන ව්‍යූහාත්මක වෙනසකට ලක් කිරීමට සූදානම් වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පිටියේ සුමනරතන හාමුදුරුවොන්ගේ ගිණුමකින් ලක්ෂ 2ක් උස්සලා - පැටිකිරියම දිගහරී
05:30
Video thumbnail
දසත අනාවරණය බොරුවක් - සාක්ෂි එක්ක අපි පෙන්නද්දී සංගම් සොක්කෝ කෙකර ගායි - Dasatha Search light
07:39
Video thumbnail
ආණ්ඩුව කරන්නේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන එක විතරයි
08:42
Video thumbnail
තර්ජනවලට ශක්තිය ලැබෙන්න බයියෝ මහින්ද වෙනුවෙන් දවස් හතක් පිරිත් කියයි
18:09
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් ඇතුගල්පුරයම සේදිලා යන්න දීපු සුද්දේ
02:34
Video thumbnail
චීන ජාතිකයින් සිය නව අවුරුදු උදාව සමරයි
01:15
Video thumbnail
ඉස්සර මෙයාලා කිව්වේ රට චීන කොලනියක් කරන්න හදනවා කියලා
03:46
Video thumbnail
අපොයි අපොයි මෙහමෙත් කරුමයක්
05:14
Video thumbnail
සජිත් අනුර ළඟට යයි - කට්ටියම ලොකු සාකච්ඡාවක
01:30
Video thumbnail
උපාධිය ගේන්න ජපානයට ගිය රන්වල කෝ..? පයින් ද ගියේ..?
03:31

?