අඹ අත්තක් මරු කැඳවූ හැටි

අඹ ගසක අත්තක් කැපීමට ගොස්, එම ගසෙන් බිමට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ හිඟුරක්ගොඩ – රජඇළ hp15 ප්‍රදේශයේ යි.

වයස අවුරුදු 52ක් වූ කේ. ආර් .සරත් ධර්මප්‍රිය තිලකරත්න නමැති පුද්ගලයා අද උදෑසන 9ට පමණ ඔහුගේ අසල්වැසි මිත්‍රයෙකුගේ ඉල්ලීමකට අනුව එම නිවසේ අඹ ගසක අත්තක් බිමට කපා දැමීමට ගසට නැගී අවස්ථාවේ දී යි එම ගසෙන් අඩි 15ක පමණ තරම් බිමකට ඇද වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

මියගිය පුද්ගලයා අවිවාහකයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය හිඟුරක්ගොඩ රෝහලේ තබා තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10