එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබන සතියේ ධවල මන්දිරයේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
අගමැති මෝදි දෙදින සංචාරයක් සඳහා වොෂින්ටන් ඩීසී වෙත යාමට නියමිතයි.
‘ද හිල්’ පුවත්පතට අනුව, නායකයින් දෙදෙනා අතර මෑත දුරකථන ඇමතුමකින් දින කිහිපයකට පසුව මෙම ආරාධනය ලැබුණා.
මේ අතර නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට සංක්‍රමණය වූ බව කියන ඉන්දියානු පුරවැසියන් රැගත් එක්සත් ජනපද ගුවන් හමුදා ගුවන් යානය පන්ජාබ් හි අම්රිත්සාර් වෙත ළඟා වී පැය කිහිපයක් තුළ මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1