අමෙරිකාවට එන්නැයි ට්‍රම්ප්ගෙන් මෝදිට ඇරයුමක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබන සතියේ ධවල මන්දිරයේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

අගමැති මෝදි දෙදින සංචාරයක් සඳහා වොෂින්ටන් ඩීසී වෙත යාමට නියමිතයි.

‘ද හිල්’ පුවත්පතට අනුව, නායකයින් දෙදෙනා අතර මෑත දුරකථන ඇමතුමකින් දින කිහිපයකට පසුව මෙම ආරාධනය ලැබුණා.

මේ අතර නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට සංක්‍රමණය වූ බව කියන ඉන්දියානු පුරවැසියන් රැගත් එක්සත් ජනපද ගුවන් හමුදා ගුවන් යානය පන්ජාබ් හි අම්රිත්සාර් වෙත ළඟා වී පැය කිහිපයක් තුළ මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39