අමෙරිකානු ආණ්ඩුව වසා දැමේ

මාස තුනක කාලයක් සඳහා ෆෙඩරල් වියදම්වලට අදාළ යෝජනාව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පරාජයට පත් කරනු ලැබීමෙන් පසු අමෙරිකානු ආණ්ඩුව තාවකාලික වසා දැමීමේ අර්බුදයකට ලක් ව තිබෙනවා.

ඊයේ (19) අදාළ යෝජනාව ඉදිරිපත් වුණා.

තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් එය ඉදිරිපත් කළ අතර; ඔහුගේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර ඒ සම්බන්ධයෙන් මූලික එකඟතාවක් ද පැවතුණා.

කෙසේ වුව ද; ඊයේ පැවති ඡන්ද විමසීමෙන් අදාළ යෝජනාව පරාජයට පත් ව තිබෙනවා.

යෝජනාව මගින් අමෙරිකානු ණය සීමාව වසර දෙකක් දක්වා අත්හිටුවීම, සහන සේවා සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 110ක අතිරේක මුදලක් වෙන් කිරීම ඇතුළු කරුණු ඉදිරිපත් කර තිබුණා.

සිකුරාදා දිනය (20) වන විට අමෙරිකානු ෆෙඩරල් වියදම් අවසන් වන අතර ඊට පෙර වෙනත් යෝජනාවක් සම්මත නොවුණහොත් අමෙරිකානු ආණ්ඩුවේ කටයුතු තාවකාලික ව අත්හිටුවීමට සිදු වනවා.

යම් හෙයකින් ෆෙඩරල් වියදම් ගෙවීමට නොහැකි වුවහොත් එරට අත්‍යවශ්‍ය නො වන සේවාවල සේවකයින්ට නිවාඩු ලබාදෙන අතර අත්‍යවශ්‍ය සේවකයින්ට සේවයේ නිරත විය හැකි නමුත් ඔවුන්ට වැටුප් ගෙවීම අදාළ කාලය තුළ සිදු නොවන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද අමෙරිකානු ආණ්ඩුව තාවකාලික ව වසා දමා ඇති අතර 2018 -2019 වසරේ දී දින 35ක කාලයක් ආණ්ඩුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණා.

කෙසේ වුව ද මෙම අත්හිටුවීම මගින් සන්නද්ධ සේවා, හදිසි සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල බිඳ වැටීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?