අමාත්‍ය සරත් වීරසේකර හදිස්සියේ මාරු කරයි

කොරෝනා ආසාදිත ව සිටින මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට (IDH) මාරුකර යවා තිබෙනවා.ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඒ බව සඳහන් කළා. 

“අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම පොලිස් රෝහලෙන් IDH රෝහලට මාරු කරලයි තියෙන්නේ. නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවරයි,” යනුවෙන් වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?