අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ විවාදයකින් තොරව සම්මත වෙයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද දින (01) පාර්ලිමේන්තුව පස්වරු 12.30 දක්වා පමණක් සීමා වුණා.

එහිදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදයකින් තොරව, සංශෝධන සහිතව සම්මත කර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?