අමාත්‍යාංශවල වියදම්වලින් 5%ක් කප්පාදු කිරීමේ තීරණයක්

2023 අයවැය යෝජනා යටතේ සියලුම අමාත්‍යාංශවල ඇස්තමේන්තුගත වියදම්වලින් 5%ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?