2023 අයවැය යෝජනා යටතේ සියලුම අමාත්‍යාංශවල ඇස්තමේන්තුගත වියදම්වලින් 5%ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.














EYALA 5% KAPA GANNE WATEN THAWA 25% WATH ENNA HADAGENA. EYI 5% KAPANNE KAPATI KAMATA, APEN 50% KAPANNA PLAN KARAGENA