අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් කිහිපයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ගින්න මැඩපැවැත්වීමට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
1
+1





