අමරපුර නිකායේ මහානායක යාලගමුවේ ධම්මස්සර හිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක පූජ්‍ය යාලගමුවේ ධම්මස්සර හිමිපාණන් ජපානයේ රෝහලකදී අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අද (13)දිනයේ ජපානයේ කියෝරින් විශ්වවිද්‍යාල රෝහලදී මෙලෙස අපවත්ව ඇති බව සදහන්.

බෞද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටුකරමින් ජපන් ශ්‍රී ලංකා දෙරට යාකළ ටෝකියෝහී හචියොජි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධානී සහ ජපනයේ ෂෝසන්ජි සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් වහන්සේ ලෙස උන්වහන්සේ කටයුතු කළා.

1960 වසරේ ජූලි මස 19 දින උපත ලැබු උන්වහන්සේ අපවත් වන විට 63වන වියේයි පසු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16