spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමරපුර නිකායේ මහානායක යාලගමුවේ ධම්මස්සර හිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක පූජ්‍ය යාලගමුවේ ධම්මස්සර හිමිපාණන් ජපානයේ රෝහලකදී අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අද (13)දිනයේ ජපානයේ කියෝරින් විශ්වවිද්‍යාල රෝහලදී මෙලෙස අපවත්ව ඇති බව සදහන්.

බෞද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටුකරමින් ජපන් ශ්‍රී ලංකා දෙරට යාකළ ටෝකියෝහී හචියොජි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධානී සහ ජපනයේ ෂෝසන්ජි සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් වහන්සේ ලෙස උන්වහන්සේ කටයුතු කළා.

1960 වසරේ ජූලි මස 19 දින උපත ලැබු උන්වහන්සේ අපවත් වන විට 63වන වියේයි පසු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?