අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් මීටියාගොඩ වෙල්යායක් අසළ (ඡායාරූප)

මීටියාගොඩ පොලිස් වසමේ ලෙව්දූව, කරත්තදූව අතුරු මාර්ගයේ වෙල් යායක් අසළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් අද (21) උදෑසන සොයාගෙන ඇත්තේ මීටියාගොඩ, මැටිවල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 33ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත කරුණු කාරණා කිහිපයක් මේ වන විටත් අනාවරණය වී ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය බලපිටිය මූලික රෝහලට යොමුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16