මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ දන්ත ධාතූන් ප්‍රදර්ශනය හේතුවෙන් එම කලාපයේ සියලු ම පාසල් වෙත විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස 21 වැනි දින සිට අප්‍රේල් 25 දින දක්වා සිව් දින කාලයක් මහනුවර කලාපයේ පාසල් 41ක් වසා දැමීමටයි මහනුවර කලාප අධ්‍යාපන කාර්‍යාලය තීරණය කර ඇත්තේ.
දළදා දැක්ම අනිද්දා (18) දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
9
+1
12
+1
7
+1
11
+1
2
+1
10





