AFC Banner
Empty Ad
Empty Ad

අපහාස කලාට අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට අපහාස කළහොත් අත්අඩංගුවට ගැනීමක් හෝ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇතැයි කියන ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක් බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතායි මේ බව සිටියේ.
පොළිස් මාධ්‍ය ප්‍රකාශතුමා වූවත් මෙය නොදැන ප්‍රකාශ කරන දෙයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?