අපහාස කලාට අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට අපහාස කළහොත් අත්අඩංගුවට ගැනීමක් හෝ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇතැයි කියන ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක් බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතායි මේ බව සිටියේ.
පොළිස් මාධ්‍ය ප්‍රකාශතුමා වූවත් මෙය නොදැන ප්‍රකාශ කරන දෙයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55