අනුර කුමාර ගැන පැමිණිල්ලක් දාන්න සුනිල් හදුන්නෙත්ති සී.අයි.ඩියට යයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කරගෙන කිසියම් පාර්ශවයක් විසින් සිදුකරමින් සිටින අසත්‍ය මඩ ප්‍රචාරයන්ට එරෙහිව අද දිනයේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම ප්‍රචාරය පසුපස ආණ්ඩුවේ යම් යම් පාර්ශව සිටින බවත්, පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පවා මෙම පුවත සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදා හැර ඇති බවත්ය. 

අනුර කුමාර දිසානායකගේ ප්‍රතිරූපය ඔසවා තැබීම සදහා දැන්වීම් ප්‍රචාරක ආයතනයට ලක්ෂ 80ක් ගෙවා ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පුවත් පළව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03