පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුර පාසල් කිහිපයක් ලබන 12 වනදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ, අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.
අදින් ඇරඹුණු පොසොන් සතිය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1















