අනිද්දා සිට වෙනස් වෙන කාලගුණයට සියලු අංශ සූදානමින්

තරංගාකාර සුළං ප්‍රවාහයක් අනිද්දා (29) දිනය වන විට ඇතිවිය බවත් ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය වර්ධනය වීමක් සිදු වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) දිනයේ නිකුත් කළ කාලගුණ වාර්තාවක සඳහන් වුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම පුරෝකතනයන්ට අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ඉහළ වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා.

ඒ අනුව සිදුවිය හැකි ආපදා සම්බන්දව අවධානය යොමු කරමින් එයින් ආරක්ෂා වීම සඳහා නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා, සහ බෝට්ටු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ සඳහන් කළා.

ඊසාන දිග මෝසමට ක්‍රියාත්මක වීමට පැවති හදිසි සැලැස්මට අනුව මේ සඳහා ද සූදානම් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
41
+1
17
+1
22
+1
64
+1
15
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08