අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි නීතිඥයාට ඇප

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින නීතිඥවරයෙකු වන සුසිල් ජයතුංග ඇප මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව, එම පුද්ගලයා රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇප මත මුදා හැරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සෑම මසකම පළමු සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර්වරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් නියෝග කළා.

එමෙන්ම සෑම මසකම දෙවන සහ හතර වන සඳුදා පොළොන්නරුව මහාධිකරණ රේජිස්ට්‍රාර්වරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවත් මෙම ඇප කොන්දේසි කඩ කළොත් යළි ඇප වලංගු කොට රක්ෂිත බන්ධනාගත කරන බවත් නියෝග කළා.

සානුකම්පිත හේතුන් පදනම් කරගෙන මෙම ඇපය නියම කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10