අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වෙයි

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (27) සහ හෙට (26) දිනවල දී පැවැත්වෙන උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම දින දෙකට අදාළ විභාගය පැවැත්වෙන දිනයන් පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?