දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) සිට ආරම්භ වනවා.
අද (05) දිනයේ සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙය ආරම්භ වන අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
මේ අතර ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී ඊයේ (04) අලුයම 12.30 සිට අද (05) අලුයම 12.30 දක්වා කාලය තුළ සැකකරුවන් 1,184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
1
+1
+1
2
+1
5




