අද රාත්‍රිය ග්‍රහලෝක 06ක් දැකගත හැකි විශේෂ රාත්‍රියක් (වීඩියෝ)

අද (28) හිරු බැස යාමෙන් පසු සුවිශේෂී අභ්‍යවකාශ නිරීක්ෂණයක් දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

ඒ, අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අටෙන් ග්‍රහලෝක 06ක් දැකගැනීමේ අවස්ථාව අද (28) රාත්‍රියේ උදාවන බවයි ඔහු සඳහන් කළේ.

අද (28) හිරු බැසයාමෙන් පසු බටහිර අහස නිරීක්ෂණය කිරීමේ දී බුද, සිකුරු, සෙනසුරු සහ නෙප්චූන් යන ග්‍රහලෝකයන දැකගත හැකි අතර, අහසේ ඉහළින් බ්‍රහස්පති සහ යුරේනස් යන ග්‍රහලෝකත් නිරීක්ෂණය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පැවසුවේ මෙහිදී පියවි ඇසින් බලාගත හැක්කේ බුධ, සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහලෝකයන් බවයි.

යුරේනස් සහ නෙප්චුන් යන ග්‍රහලෝක දැකගැනීම සඳහා දුරේක්ෂයක් භාවිත කිරීමට සිදුවන බවයි ඔහු පැවසුවේ.

ග්‍රහලෝක සියල්ල සූර්යා වටේ එක තලයක පිහිටන විට මෙලෙස නිරීක්ෂණය කළ කළ හැකි අතර මෙය වසර ගණනාවකට වරක් දැකගත හැකි දුර්ලබ අවස්ථාවක් බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
6
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07