අද මධ්‍යම රාත්‍රියේ සිට පැරණි වීසා ක්‍රමවේදය ක්‍රියාත්මකයි

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පැරණි වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ඒ අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියළු විදේශිකයින්ට හිමි වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?