අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට (වීඩියෝ)

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් ලෙස සඳහන් වනවා.

තවද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවූ අතර එය රුපියල් 420ක් ලෙස සඳහන් වනවා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස සඳහන් වනවා.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
9
+1
57
+1
6
+1
6
+1
6
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05
Video thumbnail
පොලිස්පති එක්ක වටගලත් ඇවිත් පොලිස් මූලස්ථානයේ කරපු දේ
01:36
Video thumbnail
හෙළයේ ගී කෝකිලාවියගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන යන හැටි
01:48
Video thumbnail
වෙ# වැඳුණු බන්ධනාගාර රැඳවියා රැගෙන යන අයුරු..මෙන්න දැන් ලැබුණු එහි නවතම දර්ශන
01:09
Video thumbnail
නාගොඩ රෝහලේ දැඩි ආරක්ෂාවක් මැද සිටි බන්ධනාගාර රැඳවියෙකුට වෙ# පත්තු වෙයි
01:21


?