අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට (වීඩියෝ)

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් ලෙස සඳහන් වනවා.

තවද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවූ අතර එය රුපියල් 420ක් ලෙස සඳහන් වනවා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස සඳහන් වනවා.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
9
+1
57
+1
6
+1
6
+1
6
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted