මෙරට කාන්තා කණ්ඩායමට වසරේ අවසානයේ අවමන් සහගත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියෙන් තරග 5 -0 ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් අත්කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (30) රාත්‍රියේ සමත් වුණා.

ඊයේ කේරලයේ තිරුවන්නාතපුරම්හි පැවති අවසන් විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු‍ 07ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා.

ඒ අනුව ලකුණු 176ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු‍ 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

ඒ අනුව මීට පෙර පැති තරග 04ද ජය ගෙන තිබූ ඉන්දීය කාන්තා කණ්ඩායම මෙම තරගයත් ජය ගැනීමත් සමඟ තරගාවලිය 5-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගනු ලැබුවා.

  1. දැන් තියෙන්නේ හොදට එල්ලේ ගහලා පුරුදුවෙලා තව අවුරුදු 5 කින් විතර ක්‍රිකට් ගහන්න බලන්නයි.. හත්වලාමේ වෙච්චිදේට මක්කොරන්නද කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41