පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය මසකින් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම 2026 ජනවාරි 31 වැනිදා දක්වා සිදුකර ගත හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

?