හෙළයේ ගීත කෝකිලාවිය‍ගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට

අභාවප්‍රාප්ත ‍හෙළයේ ගීත කෝකිලාවිය‍ කලාසූරී ලතා වල්පොලගේ දේහය තැන්පත් කර තිබූ පුද්ගලික මල් ශාලාවේ සිට නිදහස් චතුරස්‍රයට රැගෙන වෙත රැගෙන යනු ලැබුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (31) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන අතර පස්වරු 4.00ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

අභාවප්‍රාප්ත කලාසූරී ලතා වල්පොලගේ දේහය ඊයේ රාත්‍රී 10.00 තෙක් මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තැබුණු අතර අද උදෑසන 9.00ට දේහය කොළඹ නිදහස් චතුරස‍්‍රය වෙත රැගෙන ගිය අතර දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ පස්වරු 01.00 දක්වා තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37