අද පස්වරුවේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

එමෙන්ම උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලටත් අද පස්වරු 01.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?