අද දින සිට ඉන්ධන ලබා දීමේදී එක් එක් වාහන සදහා පහත දැක්වෙන පරිදි ඉන්ධන ලබා දීම සිදුවේ
යතුරු පැදි සදහා උපරිම රුපියල් 2000 ක්ද
ත්රී රෝද රථ සදහා සදහා උපරිම රුපියල් 3000 ක්ද
කාර්,වැන්,ජීප් රථ සදහා උපරිම රුපියල් 8000 ක්ද වශයෙනි .
කෙසේ වෙතත් මෙම ඉන්ධන සිමා කිරීම බස් රථ,ලොරි රථ සහ වාණිජ කටයුතු සදහා යොදාගන්නා වාහන සදහා අදාල නොවේ
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6