Empty Ad
AFC Banner
Empty Ad

අතුරුගිරිය ස්ථානාධිපතිවරයාට එරෙහිව ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍රගෙන් පැමිණිල්ලක් (වීඩියෝ)

අනීතිකව අත්අඩංගුවට ගෙන වද හිංසා සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

කසුන් මහේන්ද්‍ර සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී අද (21) පස්වරුවේ පොලිස්පති සහන මැදිරියට වෙත මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

ඊයේ (20) පස්වරුවේ අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ නිවස අසල පිහිටි වෙළඳසැලකට ගිය අවස්ථාවේ දී සිය අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හඳුනුම්පත නොතිබීම හේතුවෙන් තමන්ව පොලිස් නිලධරීන් විසින් අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බවයි කසුන් මහේන්ද්‍ර පවසන්නේ.

එලෙස රැගෙන ගිය තමන්ට පොලිස් ස්ථානය තුළ දී පහර දුන් බවත් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් තමන්ට අපහසත්මකව බැණ වැදුණු බවත්, පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තමන්ගේ ජාතික හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රය ද රැගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත පැමිණි බිරිඳට සහ සහෝදරියට අනවශ්‍ය ආකාරයේ ප්‍රකාශ කරමින් ස්ථානාධිපතිවරයා බැණ වැදුණු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
10
+1
4
+1
3
+1
20
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?