අතුරුගිරිය ස්ථානාධිපතිවරයාට එරෙහිව ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍රගෙන් පැමිණිල්ලක් (වීඩියෝ)

අනීතිකව අත්අඩංගුවට ගෙන වද හිංසා සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

කසුන් මහේන්ද්‍ර සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාධවී ඇන්තනී අද (21) පස්වරුවේ පොලිස්පති සහන මැදිරියට වෙත මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

ඊයේ (20) පස්වරුවේ අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ නිවස අසල පිහිටි වෙළඳසැලකට ගිය අවස්ථාවේ දී සිය අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හඳුනුම්පත නොතිබීම හේතුවෙන් තමන්ව පොලිස් නිලධරීන් විසින් අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බවයි කසුන් මහේන්ද්‍ර පවසන්නේ.

එලෙස රැගෙන ගිය තමන්ට පොලිස් ස්ථානය තුළ දී පහර දුන් බවත් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් තමන්ට අපහසත්මකව බැණ වැදුණු බවත්, පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තමන්ගේ ජාතික හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රය ද රැගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත පැමිණි බිරිඳට සහ සහෝදරියට අනවශ්‍ය ආකාරයේ ප්‍රකාශ කරමින් ස්ථානාධිපතිවරයා බැණ වැදුණු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

  1. මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිලිබද නඩුවක් දාන්න. මොකද ? මෙික රජයේ පුතිපත්තිය නෙමෙයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05