අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගමන ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැහැදිළි කිරීමක්

කටුනායක ගුවන් තොටුපළේදී පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අපහසුතාවක් ඇති වන පරිදි කටයුතු කර ඇති බවට පැතිරෙන පුවත මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා.

ඊයේ (31) දින පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන්, වෙනත් ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබු අතර අදාළ ප්‍රමාදය සිදුවන අවස්ථාවේදී කඩිනමින් ඉදිරිපත් වී තම ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කිරීමට උන්වහන්සේට අවස්ථාව ලබාදුන් බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.

එබැවින් මෙම සිදුවීම සිදු වන අවස්ථාව වනවිට අජාන් බ්‍රහ්මවංශ හිමියන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් වෙත හෝ වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කිරීමට නියමිතව නොසිටි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03