අගමැති රනිල්ගෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව සඳුදා දිනයේදී ජනතාව වෙත ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වනවා.

ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් ඔහු මෙහිදී ජනතාව වෙත ප්‍රකාශයක් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?