AFC Banner
AFC Banner
Empty Ad

අගමැති කිව්ව කතාවට පැෆරල් සංවිධානයෙන් උත්තරයක්

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය සිය නායකත්වය යටතේ සිදුවිය යුතු බවට අග්‍රමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයෙන් ඔප්පු වන්නේ මහජන අරලගලයේදී ජනතාව ඉදිරිපත් කරන මතයට ආණ්ඩුව ඇහුන්කන් නොදීමක් බව පැෆරල් සංවිධානය අවධාරණය කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද මහනවුරදී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ අද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකට එකතුවීමේ අවශ්‍යතාව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?