අගමැති කිව්ව කතාවට පැෆරල් සංවිධානයෙන් උත්තරයක්

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය සිය නායකත්වය යටතේ සිදුවිය යුතු බවට අග්‍රමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයෙන් ඔප්පු වන්නේ මහජන අරලගලයේදී ජනතාව ඉදිරිපත් කරන මතයට ආණ්ඩුව ඇහුන්කන් නොදීමක් බව පැෆරල් සංවිධානය අවධාරණය කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද මහනවුරදී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ අද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකට එකතුවීමේ අවශ්‍යතාව පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28