ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත්, එරට ජනාධිපති මැටරෙල්ලා ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5














