තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා, කාර් රථයක් තුල සිටි නීතිඥවරයෙක්ට සහ ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ එක් වෙඩික්කරුවෙක් පසුගිය 21 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම මෙම අපරාධයේ අනෙක් වෙඩික්කරුද විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (24) දිනයේ දී ඌව පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
1
+1



