ෆාස්ට් බෝලර්ගේ සහායත් සජිත්ට

තම මොළය නිවැරදි අයුරින් පාවිච්චි කර, තීන්දු තීරණ ගනිමින් කටයුතු කළහොත් දියුණු රටක් නිර්මාණය කරගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පවසනවා.

අද (05) කොළොන්නාව ආසනයේ පැවති සමගි ජන බලවේගයේ තරුණ සමුළුවක් අමතමින් චමින්ද වාස් මහතා මේ බව කියා සිටියා.

මේ අතර චමින්ද වාස් එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත පළ කිරීමට ද තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30