ළමා වෙනුවෙන් ජාතික සතියක් ප්‍රකාශයට පත්කෙරේ

ලෝකයේ රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින “ලෝක ළමා දිනය” ලෙස සැමරීම සිදු කරනු ලබන අතර මෙරට තුළ ද එම දිනයට අදාළව ළමයින් මූලික කර ගනිමින් සැමරීමේ උත්සව රැසක් සංවිධානය වෙනවා.

මෙරට තුළ මෙම වසරේ දී ළමා දින සැමරුම් එම දිනට පමණක් සීමා නොකර ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ලබන 25වැනිදා සිට ඔක්තෝම්බර් මස 01 වැනිදා දක්වා “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට වීමට නියමිතයි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් එම සතිය පුරාවට ලමයිම් සම්බන්ධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

Screenshot 2025 09 16 143550


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38