හොර පාරෙන් රට යන්න ගිය 500ක් ආපසු හරවයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් විසින් මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගී කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

එයට හේතුව වී ඇත්තේ සංචාරක වීසා මගින් විදේශගතවී විවිධ හිරිහැරයන්ට ලක්වූ කාන්තාවන් බොහෝමයක් පිලිබඳ කාර්‍යාංශයට තොරතුරු වාර්තාවීම හේතුවෙනි.

ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්‍යාල වලින් ලද වාර්තා වලින්ද මේ බව තහවුරු වන අතර එසේ කරදරයට පත්වූවන් නැවත මෙරටට ගෙන්වීමේදීද විවිධ ගැටළු පන නැගී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි 2022 නොවැම්බර් 11 සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන මගින් විදේශ ගතකිරීම අත්හිටුවා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54