අද (30) දහවල් බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධනහලක හදිසියේ ඇති වු ගින්නකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
පිරවුම්හලේ සේවකයින් හා පෝලිමේ සිටි ජනතාවට වහා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ විවේක කාමරයෙහි මෙම ගින්න හටගෙන තිබෙනවා.
මෙහිදී ගින්න නිවා දැමීමට කටයුතු කිරීමේ දී බවුසර් රථ රියදුරුවරයෙකුගේ අතට හාණි සිදුව තිබෙන බව අප වාර්තාකරු පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













