හිටපු ජනපති මහින්දගෙන් විශේෂ දැනුම්දීමක්

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් දෙවනදා මාසයේ පැවැත්වීමට නියමිත ජන රැලියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැළිය අප්‍රේල් 02 වැනිදාට යෙදී ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් පවතින්නේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සටහන ප්‍රතික්ෂේප කරමින් තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම දැන්වීම 2018 වසරේ මහජන රැලියකට අදාළ එකක් වන අතර විවිධ සමාජ මාධ්‍යවල අසත්‍ය ලෙස එය ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන්.

Mahinda Rajapakshe Statment
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?