අපරාධ කල්ලිවලට පොලිසිය හෝ මහජනතාව අභිබවා යාමට ඉඩ දෙන්නේ නැහැ – ජේ.නි.පො සජීව මැදවත්ත

කිසිදු අවස්ථාවක අපරාධ කල්ලිවලට පොලිසිය හෝ මහජනතාව අභිබවා යාමට ඉඩ නොතබන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසනවා.

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ අද (12) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

පාතාල කල්ලි විසින් සංවිධානාත්මක අපරාධ සඳහා අලුත් උපක්‍රමයක් ලෙස අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

එමෙන්ම දෙහිවල – ගල්කිස්ස සහ අවට ප්‍රදේශවල අපරාධ සිදුකරන මහමොළකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27