ශිරාන් බාසික් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද කෝටි 03ක මුදලින් ඔහුගේ පියා වන අබ්දුල් රසාක් මෙහෙමඩ් පාසික්ගේ නමින් ගම්පහ ප්‍රයිම් රෙසිඩන්සි හි සුඛෝපභෝගි නිවසක් මිලදි ගැනිමට අදාළව මුදල් විශුද්ධිකරන පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ශිරාන් බාසික්ගේ සැකකාර පියා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (12) නියෝග කළා.
සැකකරු අද (12) කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථවේ මෙම නියෝගය නිකුත් කළා.













